White Water Rafting with Awidinno
15 Jul, Sat
Doors open   09:00
Event ended

White Water Rafting with Awidinno

15 Jul, Sat
Doors open 09:00
Colombo
Event ended
More info
- White Water Rafting / Confident jump / Canyoning event at Kithulgala -

දිනය:

* ජූලි 15 සෙනසුරාදා පාන්දර 5.00ට කොළඹ කොටුව දුම් රිය ස්ථානය ඉදිරියෙන් ගමන සඳහාම වෙන් වූ වෑන් රථයකින්.

* නැවත පැමිණීම එදිනම රාත්‍රී 06.00 ට පමණ කොළඹ කොටුව දුම් රිය ස්ථානය අසළට.

* ගමන් මාර්ගයේ සිටින අයට ඒ ඒ ස්ථානවලදී බස් රථයට එක්විය හැකි අතර එසේ නොවේ නම් ජූලි 15 සෙනසුරාදා පාන්දර 04.45 වන විට කොටුව දුම් රිය ස්ථානය ඉදිරියට පැමිණෙන්න.

* සහභාගී වීමට කැමති නම් ජූලි මස 13 වන දිනට පෙර, පෙර දැනුම් දීමකින් තොරව අවසන් මොහොතේ දී අවලංගු කිරීමක දී නැවත නොගෙවන රුපියල් 2000 ක අත්තිකාරම් මුදලකින් ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න.

වැඩි විස්තර සඳහ 077 487 7013 අංකයෙන් ජනිත් අමතන්න.

**** ගමන සඳහා එක් අයෙකුගෙන් අය කිරීම රුපියල් 3400 ක් පමණ‍යි.

---අදාළ පහසුකම් හා සේවාවන්----

* කොළඹ කොටුවේ සිට හා නැවත කොටුවට ගමනට වෙන් වූ වෑන් රථයකින් ප්‍රවාහන පහසුකම්
* උදෑසන, දිවා හා රාත්‍රී ආහාර
* *සමස්ථ ඉසව්ව ඡායාරූපකරණය
* උදෑසන, සවස තේ
* මූලික ප්‍රථමාධාර
* White water rafting සඳහා පළපුරුද්ද ඇති උපදේශකයන්

ඇවිදින්නෝ කණ්ඩායම

...................................................................................
- Event details -

Date:

15th July 2017 - Saturday
- Leaving Colombo on the same date early morning.

Activities:

* White Water Rafting
* Confident jump
* Canyoning
* Scenery
* Photography

Total Payment: 3400 LKR
Cost includes:

* Dedicated busfor transportation (Up and down Transportation) Pick up & dropping point will be Colombo FORT
* 3 x Meals: Breakfast, Buffet Lunch & Dinner
* Morning & Evening Tea
* Snacks
* Full event photo coverage
* First aid
* Professional guides
* All safety equipments

Special Remarks:

* Please note that a non-refundable payment of 2000 LKR should be made on or before 13th of July to confirm your participation.

* Rest of the payment can be made on the event date.

Please inbox us your contact details in order to receive Bank details & event procedure.

Our Hot line 077 487 7013 - Janith

Cheers!!!
ඇවිදින්නෝ - Awidinno Team

Location

Venue
location
Why buy with Platinumlist?
Secure Checkout
Secure Checkout
Fast & Secured Payment
Instant confirmation
Instant confirmation
Refund guarantee options
Official Ticket Seller
Official Ticket Seller
Used by 3m+ people
24/7 Customer Service
24/7 Customer Service
Reliable after sales support
Why buy with Platinumlist?
Secure Checkout
Secure Checkout
Fast & Secured Payment
Instant confirmation
Instant confirmation
Refund guarantee options
Official Ticket Seller
Official Ticket Seller
Used by 3m+ people
24/7 Customer Service
24/7 Customer Service
Reliable after sales support